Tuesday, July 19, 2016

helan aththanayaka

අ........දරේ යලි මම පතන්නේ නෑ...........
ආ........දරේ යලි...... මම සොයන්නේ නෑ
සිත රිදී........ල...
මා දැන් තනිවෙලා ........
කව්දෝ..... මට ආදරේ ........
කව්දෝ.... මට ආදරේ.........

ගලන ගගේ......... දිය..... බැස ගියා....වේ.....
අඳුරේ... පහන්...... තව දැල්ලුනා...... වේ .....
මට හිමි සෙනෙහේ......... මට....... ලැබුණා...... වේ
ඉන්නම් මා........ තව ඉවසිල්ලේ
කව්දෝ මට ආදරේ
කව්දෝ මට ආදරේ

අවර ගිරින්...... හිරු බැස ගියා...වේ ........
මතක........ පොතේ......... පිටු..... පෙරලුනා.........වේ.......
 පුදනා සෙනෙහේ කව්රුන් වුනාවේ
සැමදා... ඈ.... ම..ගේ... තුරුල්ලේ ....
කව්දෝ මට ආදරේ
කව්දෝ මට ආදරේ


Artist : Healan Aththanayaka
Video