Thursday, July 14, 2016

jagath wicramasinghe

ඉසුරු කොදොව්වේ


ඉසුරු කොදොව්වේ.......... පා......ලු  ඉසව්වේ......
අතීතයේ බැඳී පෙම් සිතුවම්
බොද කරලන්නට ඇයි ඔබ සිතුවේ
මකා.......... දමා..........  දෙසිතක සටහන්

වියැකී යන්නට සැරසුණු මල දැක
හිත හැඬුවා.......... මුළු ලොවට හොරෙන්
සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
මලේ සුවද ගෙන මලට හොරෙන්

ඉසුරු කොදොව්වේ පලු ඉසව්වේ
අතීතයේ බැඳී පෙම් සිතුවම්
බොද කරලන්නට ඇයි ඔබ සිතුවේ
මකා දමන්නට දෙසිතක සටහන්

යලිදු පතන්නට පැතුම් පෙළක් නැත
සිත හැඬුවා මුළු ලොවට හොරෙන්
සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
ඔබේ සුවද ගෙන ඔබට හොරෙන්

ඉසුරු කොදොව්වේ පලු ඉසව්වේ
අතීතයේ බැඳී පෙම් සිතුවම්
බොද කරලන්නට ඇයි ඔබ සිතුවේ
මකා දමන්නට දෙසිතක සටහන්