Thursday, July 14, 2016

malani bulath sinhala


හිමි නැති පෙමකට

හිමි නැති පෙමකට ඉකිබිද හැඩුමට
සිත මගේ බොළ........ද වෙලා..........
අන්සතු හදකට පෙම්කල වරදට
ලොව මට එරෙහි වෙලා

හිමි නැති පෙමකට ඉකිබිද හැඩුමට
සිත මගේ බොළද වෙලා
අන්සතු හදකට පෙම්කල වරදට
ලොව මට එරෙහි වෙලා

කියාගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී
හමුවන්නට බැහැ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමු වී

කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
සිතේ අත්තටු නැතිද මැවී
වරම් නොවේ මට ඔබ හමුවන්නට
ඇතින් ඉද හිනැහෙනු මැනවි

Artist  : malani bulathsinhala
Video